Get link Facebook X Pinterest Email Other Apps January 21, 2022 ගං වතුරදිගින් දිගටම මහ හයියෙන් මහ වැස්සක් වස්සයිදුකින් සයින් ගබඩා කළ කවි පොත් සැම ගිලුනයිසුනාපරන්තය සයුරක් වී සතියක්ගෙව්නයිසහතික ඉරි තීන්ත මැකී නික්මෙන ගොඩ ගැසුවයී Get link Facebook X Pinterest Email Other Apps Comments meeghawarshaJanuary 21, 2022 at 7:42 AMලස්සනයි ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
January 01, 2023 ශාන්ති 1කොටස පොලොන්නරුවේ මනම්පිටිය මහවැව නම් ගම්මානයේ ජීවත් වූ ශාන්ති ඉතා කටුක ළමා ජීවිතයකට මුහුන දුන් ගැහැනියකි.ඇයට මව පියා සහෝදරියන් දෙදෙනෙකු සහ සහෝදරයෙක්ද විය.ශාන්තිගේ දෙමව්පියන්ටද හරි හාමන් රැකියාවක් තිබුනේ නැත.ගොවිතැන කරමින් එදා වේල හරි හම්බ කරගෙන දුක සේ ජීවිතය ගෙවන්නට විය.ඇයගේ පුංචිකමටම සරිලන යෙහෙලියක් ද විය.ඇය ප්රියංකා නම් විය.අවුරුදු දින මාස ගත වෙද්දි ඈ පලමු වසරට ඇතුලත් විය.ලස්සන පොත් බෑග් වතුර බෝතල් ඇයට සිහිනයක් විය. ශාන්තිගේ අම්මා කුසුමා විය.අලුයම අවදි වූ ඇය උයන්නට කිසිවකුත් නොමැති නිසා නිවසේම ඇති කල එළදෙනුන්ගෙන් කිරි දොවාගෙනවිත් මුට්ටියට දමා රත් කර ශාන්තිට කතා කළාය. "කෙල්ලෙ" ... Read more
January 09, 2022 සාප ලත් ගැහැණිය හිරුට ද පෙර දවස පිළිගෙන මෙහෙවරක යෙදුනෙමි මා දරු පැට වුණගෙ කුසගිනි නිවන්නට කැදැල්ල තනන්නට වෙහෙසුනා මිස පෙම් බස් නො දෙඩුවෙමි හිමි හා සිතුවෙමි පෙර සේම රැකෙතියි සෙනෙහස එහෙත් ඔබ බොළද බසින් සනහා ඔහු සොරා ගත්තු මගෙ ලොව සෙනෙහස ගිණි ඇවිලුනා ගෙපැලට දුක් සුසුම් පමණක් ඉතිරි ව මගේ ලෝකය බිලිගත් සාප ලත් ගැහැනිය ඔබ උරුම කලා සදහට තවත් අගනක නෙතට කදුලක්....... Read more
January 19, 2022 නැත අන් සරණ.... නුබ හැඩ කළ නිමි ඇදුම් ඇගලන්නෙ නොදැන ම කවුරු වුව කම් නැත දවසේ වියදම සරිවේ නම් විසි හතර පෑ නිදිවරා ඒකාකාරී වෙහෙසට දියවෙනා න්බ සවියට සෑහේද පාන් කැබැල්ලට ඉරූ පරිප්පු හොදි ටික.... කන්ටේනර්වල දිගුකමට පුරවන්න මැසූ ඇදුම් ගොඩ ඉගිලෙනා විට ඒරොප්පයට නුබලා දුක පැටවේ ගම රට... යොවුන් සොදුරු බිම් කඩක වැටෙන අදුර වල් බිහිව ඒ තුළ වැද දගලන්න කාට වුව නැත තහනම නැතිව ගිය විට හව්හරණ.... විදුලි වේගයේ හරි හරියට නැටවෙන නුබේ දෑත ගනු කිම ළං කර මා දිවියට Read more
ලස්සනයි
ReplyDelete