Get link Facebook X Pinterest Email Other Apps January 21, 2022 ගං වතුරදිගින් දිගටම මහ හයියෙන් මහ වැස්සක් වස්සයිදුකින් සයින් ගබඩා කළ කවි පොත් සැම ගිලුනයිසුනාපරන්තය සයුරක් වී සතියක්ගෙව්නයිසහතික ඉරි තීන්ත මැකී නික්මෙන ගොඩ ගැසුවයී Get link Facebook X Pinterest Email Other Apps Comments meeghawarshaJanuary 21, 2022 at 7:42 AMලස්සනයි ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
January 09, 2022 සාප ලත් ගැහැණිය හිරුට ද පෙර දවස පිළිගෙන මෙහෙවරක යෙදුනෙමි මා දරු පැට වුණගෙ කුසගිනි නිවන්නට කැදැල්ල තනන්නට වෙහෙසුනා මිස පෙම් බස් නො දෙඩුවෙමි හිමි හා සිතුවෙමි පෙර සේම රැකෙතියි සෙනෙහස එහෙත් ඔබ බොළද බසින් සනහා ඔහු සොරා ගත්තු මගෙ ලොව සෙනෙහස ගිණි ඇවිලුනා ගෙපැලට දුක් සුසුම් පමණක් ඉතිරි ව මගේ ලෝකය බිලිගත් සාප ලත් ගැහැනිය ඔබ උරුම කලා සදහට තවත් අගනක නෙතට කදුලක්....... Read more
මදූ.... November 04, 2021 නිහඩ වූ මා සිත..... අසීමිත ආදරයක අසීමිත සෙනෙහසක අවසානය බිදුනු විශ්වාසය..... එක්තැන් කරගත නොහැකි සිත වේදනාවන් පොදි බැදගෙන 'නිහඩතාවය' අද පිළිතුර විය..... නොවැටහේ ඒ මන්දැයී ලොව ඇති සියලු දෙයම දැන් සාමාන්යයී සේ සිතට දැනේ සෑම ප්රශ්නයකට ම පිළිතුරක් නොමැති පිළිතුරක් පමණක් ඉතිරි විය..... Read more
January 15, 2022 පොතක හදවත ඉල්ලුම බිංදුවයි පුස් වැදුණු-කලු ගැහුණු නෙතට අදුනක් නොවුණු පිටකවර දුටුමතින් අතිත'තින් ඉවතලයි පිටුවෙන් පිටුව පෙරලන ඇතුලත හරය විමසන අරුත පසිදින-රසය හදුනන සුහදයෙකු සොයා අද මට හරිම වෙහෙසයි....... Read more
ලස්සනයි
ReplyDelete