Posts

Showing posts from November, 2021

මදූ....

Image
 නිහඩ වූ මා සිත..... අසීමිත ආදරයක  අසීමිත සෙනෙහසක අවසානය බිදුනු විශ්වාසය..... එක්තැන් කරගත නොහැකි සිත වේදනාවන් පොදි බැදගෙන 'නිහඩතාවය' අද පිළිතුර විය..... නොවැටහේ ඒ මන්දැයී ලොව ඇති සියලු දෙයම  දැන් සාමාන්‍යයී සේ සිතට දැනේ සෑම ප්‍රශ්නයකට ම පිළිතුරක් නොමැති  පිළිතුරක් පමණක්  ඉතිරි විය.....