Get link Facebook X Pinterest Email Other Apps January 15, 2022 පොතක හදවතඉල්ලුම බිංදුවයිපුස් වැදුණු-කලු ගැහුණුනෙතට අදුනක් නොවුණුපිටකවර දුටුමතින්අතිත'තින් ඉවතලයිපිටුවෙන් පිටුව පෙරලනඇතුලත හරය විමසනඅරුත පසිදින-රසය හදුනනසුහදයෙකු සොයා අදමට හරිම වෙහෙසයි....... Get link Facebook X Pinterest Email Other Apps Comments RasanjaliJanuary 15, 2022 at 9:36 AM❤️❤️ReplyDeleteRepliesReplyලෙන් දොරටුවJanuary 15, 2022 at 6:59 PM❤️❤️ReplyDeleteRepliesReplyනමියගෙ වීදියJanuary 16, 2022 at 4:35 AMහ්ම්....ReplyDeleteRepliesReplyසියපතක ලියු කවි මතක....January 22, 2022 at 6:14 AM❤❤✍️ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
January 22, 2022 අක්කා එරමිනියා අත්තක් වගේ නිතරම බැලුවෙ කා එක්ක හරි පැටලෙන්නයි තුත්තිරි ඇටයක් වගේ නිතරම බැලුවෙ කාගෙ ඇගේ හරි එල්ලෙන්නයි ඒත් යමෙකුට යමක් වූ විට දුවගෙන ආවෙත් ලොකු අක්කා හුත දැඩි වූවෙන් හිත උණු වූවෙන් Read more
මදූ.... November 04, 2021 නිහඩ වූ මා සිත..... අසීමිත ආදරයක අසීමිත සෙනෙහසක අවසානය බිදුනු විශ්වාසය..... එක්තැන් කරගත නොහැකි සිත වේදනාවන් පොදි බැදගෙන 'නිහඩතාවය' අද පිළිතුර විය..... නොවැටහේ ඒ මන්දැයී ලොව ඇති සියලු දෙයම දැන් සාමාන්යයී සේ සිතට දැනේ සෑම ප්රශ්නයකට ම පිළිතුරක් නොමැති පිළිතුරක් පමණක් ඉතිරි විය..... Read more
January 09, 2022 සාප ලත් ගැහැණිය හිරුට ද පෙර දවස පිළිගෙන මෙහෙවරක යෙදුනෙමි මා දරු පැට වුණගෙ කුසගිනි නිවන්නට කැදැල්ල තනන්නට වෙහෙසුනා මිස පෙම් බස් නො දෙඩුවෙමි හිමි හා සිතුවෙමි පෙර සේම රැකෙතියි සෙනෙහස එහෙත් ඔබ බොළද බසින් සනහා ඔහු සොරා ගත්තු මගෙ ලොව සෙනෙහස ගිණි ඇවිලුනා ගෙපැලට දුක් සුසුම් පමණක් ඉතිරි ව මගේ ලෝකය බිලිගත් සාප ලත් ගැහැනිය ඔබ උරුම කලා සදහට තවත් අගනක නෙතට කදුලක්....... Read more
❤️❤️
ReplyDelete❤️❤️
ReplyDeleteහ්ම්....
ReplyDelete❤❤✍️
ReplyDelete