නැත අන්  සරණ....

නුබ හැඩ කළ නිමි ඇදුම්
ඇගලන්නෙ නොදැන ම
කවුරු වුව කම් නැත
දවසේ වියදම සරිවේ නම්

විසි හතර පෑ නිදිවරා
ඒකාකාරී වෙහෙසට
දියවෙනා න්බ සවියට
සෑහේද පාන් කැබැල්ලට
ඉරූ පරිප්පු හොදි ටික....

කන්ටේනර්වල දිගුකමට
පුරවන්න මැසූ ඇදුම් ගොඩ
ඉගිලෙනා විට ඒරොප්පයට
නුබලා දුක පැටවේ ගම රට...

යොවුන් සොදුරු බිම් කඩක
වැටෙන අදුර වල් බිහිව
ඒ තුළ වැද දගලන්න
කාට වුව නැත තහනම
නැතිව ගිය විට හව්හරණ....

විදුලි වේගයේ හරි හරියට
නැටවෙන නුබේ දෑත
ගනු කිම ළං කර මා දිවියට



Comments

Popular posts from this blog