සරත් කල සුලග


සරත් කල සුලග නැග එයී
වල වලාවෝ පියාබති
තණපත් හා රුක් මියෙන තර
සීසීකඩ සරත්
කැලෑ පාත්තයෝ
ඕකිඩ්,කපුරු මල් පිපි සුවදව
පරිසරය සරසයි
සදා අමතක නොවන
මසිත ගත් ළද
සිහි කරමි මම
හැඩැති බෝට්ටුවක් පාවේ
ලතාවකට,ෆෙන් ගග මැද
බෝට්ටුකරුගේ ගී හදට
හූ මිටි තබයි
බටනළාවක් සහ රබානක්
රස මසවුලු වලදමින්,
පිළිසදරේ යෙදෙන 'තර
හද පාරන සිතුවිලි
රොක් වෙයි පෙළින් පෙළ
මන්ද යෞවනයේ ආයුශ බිදක්ය
ආයුශ තණ අග පිණි බිදක්ය...






Comments

Post a Comment

Popular posts from this blog