සාප ලත් ගැහැණිය හිරුට ද පෙර දවස පිළිගෙන මෙහෙවරක යෙදුනෙමි මා දරු පැට වුණගෙ කුසගිනි නිවන්නට කැදැල්ල තනන්නට වෙහෙසුනා මිස පෙම් බස් නො දෙඩුවෙමි හිමි හා සිතුවෙමි පෙර සේම රැකෙතියි සෙනෙහස එහෙත් ඔබ බොළද බසින් සනහා ඔහු සොරා ගත්තු මගෙ ලොව සෙනෙහස ගිණි ඇවිලුනා ගෙපැලට දුක් සුසුම් පමණක් ඉතිරි ව මගේ ලෝකය බිලිගත් සාප ලත් ගැහැනිය ඔබ උරුම කලා සදහට තවත් අගනක නෙතට කදුලක්.......
Popular posts from this blog
මදූ....
ශාන්ති 1කොටස පොලොන්නරුවේ මනම්පිටිය මහවැව නම් ගම්මානයේ ජීවත් වූ ශාන්ති ඉතා කටුක ළමා ජීවිතයකට මුහුන දුන් ගැහැනියකි.ඇයට මව පියා සහෝදරියන් දෙදෙනෙකු සහ සහෝදරයෙක්ද විය.ශාන්තිගේ දෙමව්පියන්ටද හරි හාමන් රැකියාවක් තිබුනේ නැත.ගොවිතැන කරමින් එදා වේල හරි හම්බ කරගෙන දුක සේ ජීවිතය ගෙවන්නට විය.ඇයගේ පුංචිකමටම සරිලන යෙහෙලියක් ද විය.ඇය ප්රියංකා නම් විය.අවුරුදු දින මාස ගත වෙද්දි ඈ පලමු වසරට ඇතුලත් විය.ලස්සන පොත් බෑග් වතුර බෝතල් ඇයට සිහිනයක් විය. ශාන්තිගේ අම්මා කුසුමා විය.අලුයම අවදි වූ ඇය උයන්නට කිසිවකුත් නොමැති නිසා නිවසේම ඇති කල එළදෙනුන්ගෙන් කිරි දොවාගෙනවිත් මුට්ටියට දමා රත් කර ශාන්තිට කතා කළාය. "කෙල්ලෙ" ...
❤❤
ReplyDelete