අපූරු පෙම්වතෙක්


ඔබ
නිමල අරවින්දයක්
සොදුරු තඩාගයක
පිපී දිලෙන

මම
සිහින නිම්නයක් 
ඔබේ නිකලැල්
සිතම මත් කල

ඔබ 
අපූරු පෙම්වතෙක්
ඒ නිම්නයම එකලු කල
මගේ නැගණිය සොරා ගත්.....

Comments

Post a Comment

Popular posts from this blog