වැස්ස


රූරා
වැටෙන බිදු
අහසේ 
සිට 
පැමිණෙන 
බව
දකිමි
ඒ බිදු
පොළොව
වැළදගන්නා 
බව 
දකිමි
නමුදු 
පැමිණෙන්නේ
කොහි සිට ද?
යන්නේ
කොයිබට ද

Comments

Popular posts from this blog