තවුසෙකු


තිමිර පල බිද
සිනිදු සුදු කැන්
සීත සුලං රොටු
තුශර මිහිදුම අතර
අතර මග මග හැරුනා 
අස්පි ජීවිතය
අසංකය කල්ප ලක්ශයක්
පාරමී පුරන
තවුස් දහමක මහිම
තුන කලම දකිනා නුවණ
දුක ද නොවෙන
සතුට ද නොවෙනා
සිත නිවනා සාමයක්
බවයෙන් බවය හැදිනගත් පමණ
අනගාමී වූ තවුසෙක්
කාමබවය මග හැර
සොදුරුව




Comments

Post a Comment

Popular posts from this blog