රා කපන්නාගේ සුසුම


කප් රුකෙන් ගත්
ලේ රුහිරය
සුදු පාටයි
උණු කළොතින්
ලේ පාටයි
උණු නොකලොත්
මත් වතුරයි
ඒත් ඉතිං
මං බිව්වොත්
මට පාඩුයි
අරං යතොත්
මං අගනෙයි....

Comments

Post a Comment

Popular posts from this blog