අක්කා


එරමිනියා අත්තක් වගේ
නිතරම බැලුවෙ
කා එක්ක හරි
පැටලෙන්නයි

තුත්තිරි ඇටයක් වගේ
නිතරම බැලුවෙ
කාගෙ ඇගේ හරි
එල්ලෙන්නයි

ඒත්
යමෙකුට යමක් වූ විට
දුවගෙන ආවෙත්
 ලොකු අක්කා

හුත දැඩි වූවෙන්
හිත උණු වූවෙන්




Comments

Post a Comment

Popular posts from this blog