Posts

මදූ....

Image
 නිහඩ වූ මා සිත..... අසීමිත ආදරයක  අසීමිත සෙනෙහසක අවසානය බිදුනු විශ්වාසය..... එක්තැන් කරගත නොහැකි සිත වේදනාවන් පොදි බැදගෙන 'නිහඩතාවය' අද පිළිතුර විය..... නොවැටහේ ඒ මන්දැයී ලොව ඇති සියලු දෙයම  දැන් සාමාන්‍යයී සේ සිතට දැනේ සෑම ප්‍රශ්නයකට ම පිළිතුරක් නොමැති  පිළිතුරක් පමණක්  ඉතිරි විය.....